Wednesday, January 1, 2014

සා/පෙ නිම කරන ලද ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක්ද???

පළමුවෙන්ම මම සා/පෙ ඉවර වෙලා උ/පෙ ට මුහුන දෙන්න ඉන්න නංගිලා මල්ලිලාට දැනුවත් කිරීමක් තියනවා. ඔයාලා උ/පෙ ට විශයන් තොරගන්න කොට තොරතුරු තාක්ෂණය ප්‍රධාන විශයක් විදිහට තොරගත්තොත් ඔයාලට උ/පෙ පස්සෙ තොරතුරු තාක්ශණ උපාධියක් හදාරන කොට එක ඔයාලට ගොඩාක් පහසු වෙයි. මං ඔයාලට තොරතුරු තාක්ෂණ විෂයමාළාව හා ගුරු අත්පොත ලබා දෙන්නම්. 


12 ශ්‍රේණියේ විෂය නිදේශය මෙතනින් ලබා ගන්න.

12 ශ්‍රේණියේ ගුරුමාර්ගොපදේශය මෙතනින් ලබා ගන්න.


13 ශ්‍රේණියේ විෂය නිදේශය මෙතනින් ලබා ගන්න.
13 ශ්‍රේණියේ ගුරුමාර්ගෝපදේශය මෙතනින් ලබා ගන්න.